Finally Lock any App on iPhone without any Extra App | Sri Lanka

74 Просмотры
Издатель
iPhone එකක් use කරන අපි හැමොම දන්නවා කොච්චර අමාරැවෙන්ද App එකක් Lock කරන්නේ කියලා. හැබැයි මේ Video එකේන් කියලා දෙන්න යන්නේ කොහොමද කිසිම අමතර App එකක් නැතුව ලේසියෙන්ම App එකක් Lock කරන්නේ කියලා,

එ විතරක් නෙවෙයි මෙ විඩියො එක බලලා පුළුවන් ඔයාලාට 250ක Reload එකක් දිනාගන්න. Video එකේ ඔක්කොම විස්තර තියනවා අන්තිම වෙනකන් video එක බලන්න.

Youtube Channel : https://youtu.be/5_M4knDhFu8

Facebook page :

https://m.facebook.com/groups/3751638621606956?id=3751638621606956&ref=content_filter&_rdr

Wallpapers :

https://drive.google.com/folderview?id=11vFCbbYCJgZFxTSbo5Rv8E3SV5jTPddk
Категория
iphone Apple iPad iMac AppStore
Комментарии выключены