Apple iPhone 12 | Is It Worth to buy | Sinhala Review | ඇපල් අයිෆෝන් 12 ලංකාවට වටිනවද| Katusatahan

86 Просмотры
Издатель
Apple introduced its iPhone 12 series last week. iPhone 12 is one of the most powerful smartphones in the market right now. Even though it has many attractive features, it won't be matched with conditions in Sri Lanka. This video will explain the great features of the iPhone 12 and the problems we will face in Sri Lanka. Don't forget to subscribe to watch similar types of Sinhala videos and tech reviews in the future.

ඇපල් සමාගම එයාලගේ අයිෆෝන් 12 ස්මාට් ජංගම දුරකතන පෙල පසුගිය සතියේ හදුන්වා දුන්නා. එහි ගොඩක් අලුත් දේවල් තිබුනත් සමහර දේවල් ලංකාව තුල භාවිතා කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. මේ වීඩියෝවෙන් අයිෆෝන් 12 ගැන වගේම ලංකාවේ අපි මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරනවා. කටුසටහන් යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ කරන්න අමතක කරන්න එපා.

Video Source: Apple Inc
Категория
iphone AppStore iPhone 12
Комментарии выключены