අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම A සාමාර්ථ මාස 2ක් ඇතුළත ලබාගන්න පුළුවන් ක්‍රම ගැන මේ විඩියො එකේ සඳහන් වෙනවා.මම 2017 වසරේදි O/L විභාගයට මුහුණ දී A9ක් ලබාගැනීම සඳහා පිළිපැදපු ක්‍රම සියල්ලම මේ වීඩියො එක තුළ අන්තර්ගත කර ඇත.
This video contain tips and tricks to obtain 9A's for GCE O/L Examination in Sri Lanka.I have included some tips which I used to when I was in Grade 11.
2020 O/L: A9 ක් ගමු මාස 2න් | Top Study Tips ( මම පාඩම් කරපු විදිය!)
Past papers වල structure අධ්‍යනය කරන එක මෙතන වැදගත්ම දෙයක්.මෙතනදි තමයි ප්‍රශ්නයක් අහන විදිය,ප්‍රශ්නෙකට උත්තර ලියන්න ඕන විදිය දැනගන්න පුළුවන් වෙන්නේ.දවසක් දෙකක් අරගෙන විෂයන් 9ම past papers අධ්‍යයනය කරන්න ඕන.හැම අවුරුද්දකම අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් එන පාඩම් මොනවද? ඒ පාඩම ඔයාට පුළුවන්ද කියලා ඔයා බලන්න ඕන.අන්න ඒ වගේ ප්‍රශ්න කීපයක් අල්ලගෙන ඒවා ටිකට අදාළ පාඩම් ටික උපරිමෙන්ම බලාගන්න.පේපර්ස් බලනකොට කොලයකුයි පෑනකුයි තියාගෙන ඔයාට හිතෙන මේ පාර ඒවි කියලා හිතෙන ඒවා ටික මාතෘකා වශයෙන් පොඩි නෝට් එකක් දාගන්න.
Chapters:
0:00 Intro
0:40 1.Study The structure Of the Past papers.
2:13 2.Write answer for questions
2:40 3.Relaxation
3:28 4.Take a good diet
4:08 5.Organizing
4:31 6. Stay away from social media
5:30 7.Create a time table
6:03 8.Repeat the progress
WWW.MADHURAJAYASHANKA.COM
.................................................................................................................

All about Film making!
Web site- WWW.MADHURAJAYASHANKA.COM

Social Media,
[email protected]
FACEBOOK-https://www.facebook.com/madhura.j.weerasooriya
INSTAGRAM- http://instagram.com/madhura_jayashanka
TWITTER- http://twitter.com/madhurashanka

My Gears
*Canon 1300d
*50mm(1.8f)
*18-55mm(kit lens)
*GoPro Hero 7(Silver)
*Samsung S7
*iPhone SE

Editing Equipment
*MSI GL63

- Категория
- iphone
Комментарии выключены